ඇල්ල සංචාරක නගරය ආසන්නයේ ඇති ඇල්ල කන්ද ( Ella Rock) ප්‍රදේශයේ හටගත් ගින්න මේ වනවිට ඇල්ල කදුවැටිය පුරාවටම පැතිරයාමේ අවදානමක් ...
හොරණ, බොරළුගොඩ කර්මාන්ත පුරයෙහි අද (13) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ. කුරුඳු ආශ්‍රිත සුවඳ විලවුන් නිපදවන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන ඇත. හොරණ ගිනිනිවීමේ ඒකකය විසින් ගින්න නිවීමේ කටයුතු මේ වනවිට ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ නිල නිවසේ ජල සැපයුම විසන්ධි කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ...
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිසකට අදාළව ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව නීතිපති උපදෙස් විමසීමට කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (13) කොළඹ මහෙස්ත්‍රාත් අධිකර ...
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ ...
හොරණ, බොරළුගොඩ කර්මාන්ත පුරයෙහි අද (13) පස්වරුවේ හටගත් ගින්න තවමත් දැල්වෙමින් තිබෙන බව වාර්තා වේ. ඒ අනුව හොරණ ගිනිනිවන ඒකකයට ...
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විධිමත් සැලසුමකින් තොරව සිදුකර ඇති ඉදිකිරීම් ව්‍යාපෘති, රෝහල් පද්ධතියට දැඩි බලපෑම් එල්ල කර ඇති බව ...
රුපියල් කෝටි 7කට වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සිගිරියට පැමිණි තායිලන්ත කාන්තාවක් විසින් අද (13) දහවල් ...
හෙට (14) දිනයේ විදුලි කප්පාදුවක් සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි ...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණි. කොල්ලුපිටිය පෞද්ගලික හෝටලයකදී පවත්වා ...
දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේදී ක්‍රිකට් චර්යාධර්ම උල්ලංඝනය කිරීම හේතුවෙන් පාකිස්තානු ක්‍රීඩකයන් තිදෙනෙකුට ICCය විසින් දඬුවම් ...
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 49ක සටන්කාමී ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results