News
සිම්බාබ්වේට එරෙහිව නොටින්හැම්හිදී පැවැත්වෙන එකම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 13,000 සීමාව පසුකර ...
යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා එළැඹෙන මස සිට සියයට 50ක තීරු බදු පැනවීමට තමන් නිර්දේශ කරන බව අමෙරිකානු ...
මෑත කාලයේ ඇය රඟපෑ අවසන් චිත්‍රපටය ලෙස ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ආකාස කුසුම් චිත්‍රපටය හැඳින්විය හැකි වන අතර ඇයගේ ජනප්‍රියත්වයට ලංවිය හැකි නිළියක් තවත් කල්ප ගණනාවකටම මෙරට සිනමා ක්ෂේත්‍රය තුළ බිහි ...
උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි ...
වොෂින්ටන් නුවර ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී ජනපති ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති වොලොඩොමීර් සෙලෙන්ස්කි අතර පසුගිය පෙබරවාරියේ ඇති වු ඝට්ටනය පුනරූපනය වීමක් ඊයේ (21) නැවතත් දක්නට ලැබුණි ...
අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා මේ මස 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කර ඇත ...
විදුලි ගාස්තු ඉහළ නැංවුවද ජල ගාස්තු ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක් නොමැති බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අරුණ ...
ඩුබායි සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයක තොරතුරු රැසක් සමගින් රුපියල් ලක්ෂ 180ක මුදලක සොයා ගැනීමට තොඩුවාව පොලිසිය සමත්ව තිබේ ...
මුස්ලිම් බැතිමතුන්ගේ හජ් උත්සවය දිනය එළැඹෙන ජුනි මස 07 වැනි සෙනසුරාදා දිනට යෙදී ඇති බැවින් එළැඹෙන මස 06 සහ 09 වැනි සඳුදා දින ...
අමෙරිකාවේ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබන නොවැම්බර් 21 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින්නැයි මාතර ...
ඉදිරියේදී පැවැත්වෙන ආසියානු රග්බි (Rugby Top 4) තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් රොඩ්නි ගිබ්ස් පත්කර ඇත ...
රන් හා රිදී ආලේපිත T56 ගිනිඅවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results