News
මෙරට ඉන්ධන පරිභෝජනය සියයට 30කින් පමණ අඩු වී ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ මේ වන විට නව ...
මරදාන පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ වැඩතහනම් කර තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමග සබඳතා ...
පසුගිය දිනවල වනඅලි 21ක් වෙඩි ප්‍රහාරවලට ලක්වී ඇති බවත් එම සිදුවීම්වල සමාන තත්ත්වයත් නිරීක්ෂණය වන හෙයින් ඒ පිළිබඳ විශේෂ ...
අනුරාධපුර - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දෙකේ කණුව ප්‍රදේශයේදී බස් රථයක් සහ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ ...
කොංගෝ රාජ්‍යයේ පල්ලියකට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් 38 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධය පවසයි. කැරලිකරුවන් පිරිසක් ...
ගාසා නගරය, ඩෙයර් අල්-බාලා සහ ගාසා තීරයේ මුවාසි යන ප්‍රදේශවල හමුදා ක්‍රියාකාරකම් නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක නොවන බව ...
දිඹුලපතන ප්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඩෙවෝන් ඇළට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ ...
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 සීමාව ඉක්මවා ගොස් තිබේ. සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම ...
අමෙරිකාවේ ඩෙන්වර් සිට මියාමි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන්යානයක හදිසි ගින්නක් හට ගෙන තිබේ. ඒ හේතුවෙන් එම ගුවන් යානයේ ...
සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවන බවත්, ඊට ඉඩ නොදිය යුතු බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි ...
කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ සාදයක් වටලා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග තරුණියක් ඇතුළු 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ...
ගාල්ල නගරයේ ප්‍රදේශ කිහිපයක සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී සැකපිට පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම මහමෝදර ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results