News
ටිම් ඩේවිඩ්ගේ ප්‍රහාරත්මක ඉනිම හේතුවෙන් බ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහි තෙවන විස්සයි20 ක්‍රිකට් ...
2025 ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මේ වනවිට නිකුත් කර තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ...
ගාසා නගරය, ඩෙයර් අල්-බාලා සහ ගාසා තීරයේ මුවාසි යන ප්‍රදේශවල හමුදා ක්‍රියාකාරකම් නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක නොවන බව ...
අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වෙළෙඳ ගිවිසුමකට එළඹ තිබේ. ස්කොට්ලන්තයේ පැවති යුරෝපා සංගම් ප්‍රධානියා සහ ජනාධිපති ට්‍රම්ප් අතර පැවති හමුවකින් පසුව මෙලෙස ගිවිසුමකට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙරට ඉන්ධන පරිභෝජනය සියයට 30කින් පමණ අඩු වී ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ මේ වන විට නව ...
මරදාන පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ වැඩතහනම් කර තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමග සබඳතා ...
කොංගෝ රාජ්‍යයේ පල්ලියකට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් 38 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධය පවසයි. කැරලිකරුවන් පිරිසක් ...
පසුගිය දිනවල වනඅලි 21ක් වෙඩි ප්‍රහාරවලට ලක්වී ඇති බවත් එම සිදුවීම්වල සමාන තත්ත්වයත් නිරීක්ෂණය වන හෙයින් ඒ පිළිබඳ විශේෂ ...
දිඹුලපතන ප්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඩෙවෝන් ඇළට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ ...
කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ සාදයක් වටලා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග තරුණියක් ඇතුළු 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ...
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 සීමාව ඉක්මවා ගොස් තිබේ. සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම ...
අමෙරිකාවේ ඩෙන්වර් සිට මියාමි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන්යානයක හදිසි ගින්නක් හට ගෙන තිබේ. ඒ හේතුවෙන් එම ගුවන් යානයේ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results