News
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහාත එළැඹෙන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත.
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වේගත්ම අර්ධ ශතකය වාර්තාකර සිටි දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස්ගේ වාර්තාව සමකිරීමට කොදෙව් ක්‍රීඩක මැතිව් ෆෝඩ් ඊයේ (23) සමත් විය. අයර්ලන්තයට එරෙහිව ඩබ්ලින්හිදී පැවති ...
යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා එළැඹෙන මස සිට සියයට 50ක තීරු බදු පැනවීමට තමන් නිර්දේශ කරන බව අමෙරිකානු ...
සිම්බාබ්වේට එරෙහිව නොටින්හැම්හිදී පැවැත්වෙන එකම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 13,000 සීමාව පසුකර ...
නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ අනතුරක් සිදුව ඇත ...
උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි ...
ඩුබායි සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයක තොරතුරු රැසක් සමගින් රුපියල් ලක්ෂ 180ක මුදලක සොයා ගැනීමට තොඩුවාව පොලිසිය සමත්ව තිබේ ...
කොළඹ - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී මඩකලපුවේ සිට ගාල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයේ ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත ...
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි පොලීසියේ ස්ථානාධිපතිවරු කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් හා පත්කිරීම් සිදුකර තිබේ ...
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් ඇප මත මුදාහරින ලෙස අම්පාර මහෙස්ත්‍රාත් නයෝමි වික්‍රමරත්න මහත්මිය නියෝග කර තිබ ...
විදුලි ගාස්තු ඉහළ නැංවුවද ජල ගාස්තු ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක් නොමැති බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අරුණ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results